Passa alle informazioni sul prodotto
1 su 2

SKU:LS6030BD9C

Vinaya Pitakaya - Pachiththiyapali Bhikkhu

Vinaya Pitakaya - Pachiththiyapali Bhikkhu

Prezzo di listino €9,95 EUR
Prezzo di listino Prezzo scontato €9,95 EUR
In offerta Esaurito
Imposte incluse. Spese di spedizione calcolate al check-out.

(SKU: LS6030BD9C) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛු කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030BD9C
Pages 588
Language Sinhala - Pali
Shipping Weight 1525g
Binding Hard Binding
Visualizza dettagli completi
1 su 4